Wednesday, January 31, 2018

ජනසන්නිවේදනය සඳහා උනන්දුවක් දක්වන සියල්ලන් හට මෙම පිටුව හා සම්බන්ධ වීමට සුහද ඇරයුමයි!


Image result for mass media



පාසැල තුළ විෂයක් ලෙස ජනමාධ්‍ය අධ්‍යයනයේ නිරත වන සා.පෙළ සහ උ.පෙළ ශිෂ්‍යශිෂ්‍යවන්ට ද විශ්වවිද්‍යාල සිසුසිසුවියන් හට ද
ජනමාධ්‍ය පර්යේෂණ අවශ්‍යය වාණිජ අංශයේ සියල්ලන්ට ද
මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලු දෙනාට ද 
  • විෂය මුලික කරුණු දැන ගැනීමට 
  • මෙම විෂය හා සම්බන්ධ ඔබට අවශ්‍යය ඕනෑම තොරතුරක්,පොතක්  නිවසටම ගෙන්වා ගැනීමට
  • online හා සම්බන්ධ වීමෙන් ජනසන්නිවේදන විෂය හා අධාපනික සේවාවන් ලබා ගැනීමට
  • සා.පෙළ සහ උ.පෙළ  ජනසන්නිවේදන විෂයට අදාළ අප විසින්ම සකසන ලද ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඔබ වෙත ඉදිරිපත් කිරීම 
  • ඔබට අවශ්‍යය ජනමාධ්‍යය පර්යේෂණ කටයුතු [අධ්‍යාපනික හා වාණිජ (Marketing Research)]කර ගැනීමට ද 
  • ජනමාධ්‍ය ගුරුභවතුන්ට තම සිසුන් දැනුවත් කිරීමට ද
  • ජනමාධ්‍ය හා සබැඳි නව අධ්‍යයන පාඨමාලා පිළිබඳව තොරතුරු දැන ගැනීමට ද 
  • ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දේශීය විදේශීය රැකියා අවස්ථාවන් ගැන දැනුවත් වීමට ද 
          මෙම පිටුව මහත් සේ උපකාරී වනු ඇත.

“Understanding Media”

“Understanding Media” නැමැති ග්‍රන්ථය ජනසන්නිවේදන විෂය හදාරණ පාසල් ශිෂ්‍යන්ට වගේම ජනසන්නිවේදන විෂයෙන් උසස් අධ්‍යාපනයේ නිරත වන සියල්ලන...

දිනපතා විශේෂාංග